top of page

පාරිසරික තත්ත්ව

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ක් දක්වා

ඉඟුරු සාර්ථකව වගා කළහැකිය.එහෙත්

ඉඟුරු ලංකාවේ ඕනෑම ප්‍රදේශයක

වැවෙන බෝගයකි. උණුසුම්, තෙත්

දේශගුණික තත්ත්වයක දීප්තිමත් හිරු

එළිය සහ අධිකවර්ෂාපතනය  ප්‍රිය කරයි.

ඉඟුරු පැළවීම සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වය

ලෙස 25 - 26°C හඳුනාගෙන ඇති අතර

 රෛසෝම වර්ධනය සඳහා ප්‍රශස්ථ

උෂ්ණත්වය ලෙස  27.5 °C  හඳුනාගෙන

ඇත. අධිකඋෂ්ණත්ව වල දී  (32 °C ) පත්‍ර

පිළිස්සීම සිදුවන අතර,අඩු උෂ්ණත්ව වල

දී රෛසෝම පැළවීම දුර්වල වේ.

bottom of page