top of page

ඉඟුරු කි.ග්‍රෑ.100 ක් වගා කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-   පර්චස් 32 ක භූමියක් (පොල් වගාව සහිත  නම්)

 

බීජ ඉඟුරු      කි.ග්‍රෑ. 100

කොම්පෝස්ට් පොහොර      කි.ග්‍රෑ. 1600

ත්‍රිත්ව සුපර් පොස්පේට්     කි.ග්‍රෑ. 08

යූරියා         කි.ග්‍රෑ. 6.65

මියුරියේට් ඔෆ් පොටෑෂ්    කි.ග්‍රෑ. 3.28

ඩොලමයිට්     කි.ග්‍රෑ.  80

මැන්කොසෙබ්     ග්‍රෑම්  333

                     

රසායනික පොහොර  හා කෘෂි රසායන ද්‍රව්‍ය ලබා ගතහැකි ස්ථාන :-

 (ගොවිජන සේවා මධ්‍යස්ථාන)

  

          උඩුපිල-         0112402659

          හිරිපිටිය-       0332278073   

          ගලහිටියාව-   0332264208

            මුදුන්ගොඩ-

           අලුත්ගම-බෝගමුව-

bottom of page