top of page

ප්‍රභේද හා වගා කන්න

         

       දේශීය ඉඟුරු -

          ප්‍රමාණයෙන් කුඩාය.සැරගතිය වැඩිය.

           ඖෂධීය ගුණය අධිකයි.

           දේශීය වෙදකමේදී බහුලව භාවිතා කරයි.

          ජින්ජර් බියර් නිෂ්පාදනයට භාවිතා කරයි.

          අස්වැන්න- අක්කරයට කිලෝ ග්‍රෑම් 5000 ක්

          පමණ වෙයි.

 

    රැන්ගුන් ඉඟුරු -

        මධ්‍යස්ථ ප්‍රමාණයෙන් යුක්තයි. සැර ගතිය වැඩියි.

        අමු ඉඟුරු ලෙස මෙන්ම, වියළි ඉඟුරු

        නිෂ්පාදනයටද යොදා ගනී.

        අස්වැන්න- අක්කරයට කිලෝ ග්‍රෑම් 7000 ක්

        පමණ වෙයි.

       

     චීන ඉඟුරු -

         ප්‍රමාණයෙන්  විශාලයි.

         මාංසල ගතිය  අධිකයි.

          සැරගතිය අඩුයි.

          රස කැවිලි නිෂ්පාදනයට, අමු ඉඟුරු යොදා ගනී

          අස්වැන්න- අක්කරයට කිලෝ ග්‍රෑම් 8000 ක්

         පමණ වෙයි.

  

     වගා කන්නය-   

         මාර්තු මස අග සිට ජූනි මස මුල දක්වා කාලය

        ඉඟුරු සි‍ටුවීමට වඩාත් සුදුසු යි.

 

    

 

bottom of page